රහස්‍යතා ප්‍රතිපත්තිය

Nihongo.lk අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය ගැන

Nihongo.lk (“ Nihongo.lk”, අපි ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට දැඩි ලෙස කැපවන්නෙමු. ඔබට පෞද්ගලිකත්වය කෙතරම් වැදගත්ද යන්න අපි තේරුම් ගෙන සිටින අතර, සියලුම වයස්වල ඉගෙන ගන්නන් සඳහා ආරක්ෂිත සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු. මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය Nihongo.lk නමැති ඔබ වෙත පිරිනමනු ලබන සේවාවෙහි ඔබ අප වෙත සපයන තොරතුරු රැස්කර භාවිත කරන ආකාරය විස්තර කරන අතර, ඔබගේ පුද්ගලික තොරතුරු භාවිතය සම්බන්ධයෙන් ඔබට තිබෙන තේරීම් සහ ඔබට මෙම තොරතුරු වෙත ප්‍රවේශ වී යාවත්කාලීන කළ හැකි ආකාරය විස්තර කරයි.

අප ඔබ වෙත සපයන සේවාව තුළින් ඔබට වඩා හොඳ දැනුමක් ලබා දීමේ සහ ඕනෑම කෙනෙකුට දැරිය හැකි, ගුණාත්මක මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමේ අපගේ මෙහෙවර ඉටු කිරීමට අපි එකතු කරන දත්ත භාවිතා කරමු.

අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය තුළින් විස්තර වන්නේ අපගේ සාමාජිකයින්ගෙන් සහ අපගේ සේවාවට පිවිසෙන සහ භාවිතා කරන වෙනත් අයගෙන් අප රැස් කරන තොරතුරු මොනවාද, අපි එම තොරතුරු භාවිතා කරන ආකාරය සහ එය ආරක්ෂා කිරීමට අප කරන්නේ කුමක්ද යන්නයි. අපගේ සේවාව වෙත පිවිසීමෙන් හෝ භාවිත කිරීමෙන්, ඔබ මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ විස්තර කර ඇති තොරතුරු හැසිරවීමේ පරිචයක් ලැබීමට එකඟ වේ.

ඔබ අපගේ සේවාව භාවිතා කිරීම සහ අපගේ සේවාව තුළට ඔබ සපයන ඕනෑම තොරතුරක් මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ නියමයන්ට යටත් වේ. එය අපගේ කොන්දේසිවලට ඇතුළත් කර ඇත. මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය තුළ භාවිත කරන නමුත් අර්ථ දක්වා නැති ඕනෑම ප්‍රධාන වගන්තියක් එකී නියමයන් තුළට අන්තර්ග්‍රහණය කර ඒ තුළින් ගම්‍ය වන්නා වූ අර්ථයන් ලබා දී ඇත.


1. අපි රැස් කරන තොරතුරු මොනවාද?

ඔබ අපට ලබා දෙන තොරතුරු අපි ඉතා සැලකිලිමත්ව ලබා ගන්නා අතර, ඔබේ තොරතුරුවලින් ද්වනිත වන අදහස් විශ්ලේෂණය කිරීමට අපි උත්සාහ කරමු.

ගිණුමක් සඳහා ලියාපදිංචි නොවී හෝ වෙනත් පුද්ගලික තොරතුරු සැපයීමකින් තොරව ඔබට සේවාවේ බොහෝ විශේෂාංග භාවිත කළ හැකිය. ඔබ Nihongo.lk වෙබ් අඩවියෙහි නව ගිණුමක් නිර්මාණය කරන්නේ නම්, හෝ Nihongo.lk වෙබ් අඩවිය සමඟ සන්නිවේදනය කරන්නේ නම්, ඔබේ සම්පූර්ණ නම, දුරකථන අංකය, විද්‍යුත් තැපෑල වැනි සාමාන්‍ය “පුද්ගලික තොරතුරු” හෝ “පුද්ගලික දත්ත” ලෙස අප හඳුන්වන දෑ Nihongo.lk වෙත ලබා දිය යුතුය. ඒ තොරතුරු අප වෙත ලබා නොදීමට ඔබ තීරණය කරන්නේ නම්, ඔබව හඳුනා ගැනීමට භාවිතා කළ හැකි වෙනත් තොරතුරු. පුද්ගලයෙකු ලෙස ඔබව හඳුනා ගැනීමට භාවිත කළ නොහැකි තොරතුරු නොහොත් "හඳුනා නොගත්" හෝ "පුද්ගලික නොවන" තොරතුරු ලෙස සලකනු ලැබේ.

ඔබ මෙම සේවාව භාවිත කිරීම සහ ඔබගේ ගිණුම සැකසීම් අනුව වෙනස් විය හැකි විවිධ ආකාරවලින් අපි පුද්ගලික තොරතුරු ඇතුළුව තොරතුරු රැස් කරන්නෙමු. අප රැස් කරන පුද්ගලික තොරතුරු කාණ්ඩවලට ඇතුළත් විය හැකිය:

  • සම්බන්ධතා සහ පැතිකඩ තොරතුරු
  • තෙවන පාර්ශවීය ඒකාබද්ධ සේවාවන් වෙතින් ගිණුම් සහ සත්‍යාපන තොරතුරු
  • ඔබගේ බ්‍රවුසරය හෝ උපාංගය පිළිබඳ තොරතුරු
  • ඔබේ පුද්ගලික තොරතුරුවලට සම්බන්ධ කළ හැකි පුද්ගලික නොවන තොරතුරු

Privacy and Policy

About Nihongo.lk and Our Privacy Policy

Nihongo.lk (“ Nihongo.lk”, “us”, or “we”) feel strongly about protecting your privacy. We understand how important privacy is to you, and we are committed to creating a safe and secure environment for learners of all ages. This Privacy Policy describes how Nihongo.lk collects and uses the information you provide on our Service, and describes the choices available to you regarding our use of your personal information and how you can access and update this information.

We use the data we collect to provide you with a better experience and fulfill our mission of providing affordable, quality world class education for anyone, anywhere.

Our Privacy Polity describes what information we gather from our members and others who visit and use our Service, how we use that information, and what we do to protect it. By visiting or using our Service, you consent to the information handling practices described in this Privacy Policy.

Your use of our Service and any information you provide on our Service are subject to the terms of this Privacy Policy, which is incorporated into and subject to our Terms of Use. Any capitalized terms used but not defined within this Privacy Policy have the meaning given to them in our Terms of Use.


1. What information do we collect?

We take the information you provide to us very seriously, and we strive to put you in control of decisions around your information.

You can use many features of the Service without registering for an account or providing any other personal information. If you create an account on the Nihongo.lk Service, or communicate with Nihongo.lk, you may provide to Nihongo.lk what is generally called “Personal Information” or “Personal Data”, such as your full name, contact number, email address, residence address, date of birth or other information that can be used to identify you. The information which cannot be used to identify you as an individual is “de-identified” or non-personal information.

We collect information, including personal information, in a variety of ways which may vary according to your use of the Service and your account settings. The categories of personal information we collect may include:

  • Contact and profile information
  • Account and authentication information from third-party integrated services
  • Information about your browser or device
  • Non-personal information which may be linked to your Personal Information
උපදේශකයෙකු හා සම්බන්ධ වන්න