Nihongo.lk යනු පුද්ගලික සීමා සහිත සමාගමක් වූ Rainbow Lanka Training Institute (Pvt) Ltd සමාගම විසින් සපයනු ලබන සේවාවක් බව සැලකිය යුතුයි. එබැවින්, භාවිත නියමයන් සහ රහස්‍යතා ප්‍රතිපත්තිය ඔබ සහ Nihongo.lk සේවාව අතර පවතින සම්පූර්ණ ගිවිසුම හා සමානවම ඔබ සහ Rainbow Lanka Training Institute (Pvt) Ltd අතර ද බලාත්මක වේ.
කරුණාකර පහත භාවිත නියමයන් ප්‍රවේශමෙන් කියවන්න. වෙබ් අඩවිය සඳහා ලියාපදිංචි වීමෙන්, ප්‍රවේශ වීමෙන්, බ්‍රවුස් කිරීමෙන් හෝ භාවිත කිරීමෙන්, ඔබ කියවා තේරුම් ගෙන ඇති බව සහ පහත සඳහන් නියමයන් සහ කොන්දේසි අනුව බැඳී සිටීමට එකඟ වන බව ගම්‍ය වේ.
ඔබ දෙමාපියෙකු හෝ භාරකරුවෙකු වන්නේ නම් සහ ඔබේ දරුවාට වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට කැමැත්ත ලබා දෙන්නේ නම්, එවැනි අවස්ථා සම්බන්ධයෙන් ද මෙම භාවිත නියමයන්ට ඔබ බැඳී සිටීමට එකඟ වේ.
1. ගිණුම: වෙබ් අඩවියේ සියලුම විශේෂාංග භාවිත කිරීම සඳහා, ඔබ ගිණුමක් සාදා ලියාපදිංචි විය යුතුය. එවිට ඔබගේ ගිණුමට සම්බන්ධ මුරපදයක් ලබා දීමට ඔබෙන් ඉල්ලා සිටියි. ඔබගේ ගිණුමේ සහ මුරපදයේ රහස්‍යභාවය පවත්වා ගැනීම ඔබගේ සම්පූර්ණ වගකීමයි. ඔබගේ ගිණුම හෝ මුරපදය යටතේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් සඳහා වගකීම භාර ගැනීමට ඔබ එකඟ විය යුතුය. ලියාපදිංචියේදී හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී ඔබ Nihongo.lk වෙත සපයන තොරතුරු සත්‍ය, නිවැරදි, තත්කාලීන සහ පරිපූර්ණ බවට ඔබ එකඟ විය යුතුය. මෙම තොරතුරු සෑම විටම නිවැරදි සහ යාවත්කාලීන වන බවටද ඔබ එකඟ විය යුතුය. ඔබගේ ගිණුම තවදුරටත් ආරක්ෂිත නොවන බවට හැගී යාමට ඔබට හේතු තිබේ නම් (උදා., අලාභයක්, සොරකමක් හෝ අනවසරයෙන් හෙළිදරව් කිරීම හෝ ඔබගේ ගිණුමේ භාවිත නාමය හෝ මුරපදය භාවිතා කිරීම වැනි), එවිට ඔබ වහාම Nihongo.lk වෙත දැනුම් දීමට එකඟ විය යුතුය. ඔබගේ ගිණුම අනවසරයෙන් භාවිත කිරීම හේතුවෙන් Nihongo.lk හෝ වෙනත් අය විසින් සිදු කරන ලද පාඩු සඳහා ඔබ විසින් ම වගකිව යුතුය.
2. ඒකාබද්ධ සේවාව: Nihongo.lk මඟින් ඔබට වෙබ් අඩවිය සඳහා ලියාපදිංචි වීමට හෝ වෙනත් ආකාරයකින් ඔබේ Nihongo.lk ගිණුම ඇතැම් තෙවන පාර්ශවීය සමාජ ජාල හෝ Facebook සහ Google වැනි ඒකාබද්ධ සේවාවන් සමඟ හෝ සම්බන්ධ කිරීමට අවසර දෙනු ඇත. එවැනි ඒකාබද්ධ සේවාවක් භාවිත කරමින් (නොඑසේ නම් වෙනත් ආකාරයකින් ප්‍රවේශයක් ලබා දීමෙන්) වෙබ් අඩවිය වෙත ලියාපදිංචි වීමේදී ඔබේ ඒකාබද්ධ සේවා ගිණුමේ තොරතුරු වෙත ප්‍රවේශ විය හැකි බවට ඔබ එකඟ වන අතර, ඒ් සම්බන්ධයෙන් ඒකාබද්ධ සේවාවේ සියලුම නියමයන් සහ කොන්දේසි වලටද ඔබ එකඟ වේ. ඒකාබද්ධ සේවාව හරහා වෙබ් අඩවියට පිවිසීමේ දී ඒකාබද්ධ සේවාව සමඟ ඔබගේ ගනුදෙනු සඳහා ඔබ සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. Nihongo.lk විසින් ඒකාබද්ධ සේවාවන්හි භාවිතයන් පාලනය නොකරන අතර, ඒවායේ භාවිතයන් තේරුම් ගැනීමට ඔබ භාවිතා කරන ඕනෑම ඒකාබද්ධ සේවාවක භාවිත නියමයන් කියවීමට ද අප විසින් ඔබට උපදෙස් දෙනු ලැබේ.
පරිශීලක අන්තර්ගතයන්ගේ බලපත්‍ර ප්‍රදානය; නියෝජනය සහ වගකීම්
3. පරිශීලක අන්තර්ගතයන්: Nihongo.lk විසින් සටහන්, ප්‍රශ්න, අදහස්, ශ්‍රේණිගත කිරීම්, සමාලෝචන, පින්තූර, වීඩියෝ සහ වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය ද්‍රව්‍ය සහ සන්නිවේදනයන් (සාමූහිකව ගතහොත් “පරිශීලක පළ කිරීම්”) ඔබ සහ අනෙකුත් පරිශීලකයින් විසින් පළ කිරීමට සහ/හෝ ප්‍රකාශ කිරීමට අවසර දෙනු ලැබේ. එවැනි පරිශීලක අන්තර්ගතයන් ප්‍රකාශනය කළත් නැතත්, Nihongo.lk විසින් ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් කිසිදු රහස්‍යභාවයක් සහතික නොකෙරේ.
4. Nihongo.lk බලපත්‍රය: වෙබ් අඩවිය හරහා පරිශීලක අන්තර්ගතය පළ කිරීම, ඉදිරිපත් කිරීම හෝ බෙදා හැරීම මගින්, Nihongo.lk වෙත දේශීය සහ ලොව පුරා, සුවිශේෂී නොවන, පැවරිය හැකි, සම්පුර්ණයෙන්ම ගෙවන ලද, නිදහස්, සදාකාලික, ආපසු හැරවිය නොහැකි අයිතියක් සහ බලපත්‍රයක් ලබා දෙයි.
5. පරිශීලක බලපත්‍රය: වෙබ් අඩවිය හරහා පරිශීලක පළකිරීම් පළ කිරීම, ඉදිරිපත් කිරීම හෝ බෙදාහැරීම මගින්, වෙබ් අඩවියේ සෑම පරිශීලකයෙකුටම Nihongo.lk විසින් අවසර දී ඇති හෝ ලබා ගත හැකි ඕනෑම ආකාරයකින් ඔබේ පරිශීලක පළ කිරීම් වෙත පිවිසීමට සහ භාවිතා කිරීමට අනන්‍ය නොවන බලපත්‍රයක් ලබා දේ.
6. පරිශීලක අන්තර්ගතය සහ වගකීම: ඔබගේ පරිශීලක අන්තර්ගතය සහ ඒවා පළ කිරීම, නිර්මාණය කිරීම හෝ ප්‍රකාශනය කිරීමේ ප්‍රතිවිපාක සඳහා ඔබ සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.
1. ඔබ විසින් ලබා දී ඇති බලපත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිදි ඔබේ පරිශීලක අන්තර්ගතය භාවිත කිරීමට සහ බෙදා හැරීමට Nihongo.lk හි පරිශීලකයින්ට අවසර දීමට අවශ්‍ය බලපත්‍ර, අයිතිවාසිකම්, කැමැත්ත සහ ඒ්වායෙහි නිර්මාතෘ සහ හිමිකරු ඔබයි. මෙම නියමයන් තුළ සහ Nihongo.lk විසින් සලකා බැලූ ආකාරයෙන්;
2. ඔබේ පරිශීලක අන්තර්ගතය එසේ නොවේ: මන්ද යත්,
අ. ඕනෑම ප්‍රකාශන හිමිකමක්, වෙළඳ ලකුණක්, පේටන්ට් බලපත්‍රයක්, වෙළඳ රහසක්, සදාචාරාත්මක අයිතියක්, පෞද්ගලිකත්ව අයිතියක්, ප්‍රචාරණ අයිතියක්, හෝ වෙනත් ඕනෑම බුද්ධිමය දේපලක් හෝ හිමිකාරීත්වයක් ඇතුළුව, ඕනෑම තෙවන පාර්ශවීය අයිතියක් උල්ලංඝනය කිරීම හෝ අනිසි ලෙස පරිහරණය කිරීම හෝ
ආ. අපහාස කිරීම, අපකීර්තියට පත් කිරීම, වෙනත් ඕනෑම පෙදෙසක ප්‍රචාරණය හෝ වෙනත් දේපල අයිතිවාසිකම් ආක්‍රමණය කිරීම සහ
ඇ. ඔබගේ පරිශීලක අන්තර්ගතයේ වෛරස්, අනවශ්‍ය ස්වයංක්‍රීය දැන්වීම්, ඔත්තු මෘදුකාංග, හානිකර මෘදුකාංග හෝ වෙනත් අනිෂ්ට කේතයක් අඩංගු නොවේ.
7. ඔබගේ පරිශීලක අන්තර්ගතයට ප්‍රවේශය: Nihongo.lk පරිශීලකයින්ට ඔවුන්ගේ පරිශීලක අන්තර්ගතය තෝරාගත් වෙනත් පරිශීලකයින් කණ්ඩායමක් සමඟ බෙදා ගැනීමට හෝ ඔවුන්ගේ පරිශීලක අන්තර්ගතය සැමට (වෙබ් අඩවි නොවන පරිශීලකයින්ට පවා) නැරඹීමට ප්‍රසිද්ධ කිරීමට ඉඩ දිය හැකිය. Nihongo.lk වන අප විසින් ඔබ නිර්මාණය කරන ලද සමහර පරිශීලක අන්තර්ගතයන් වෙනත් අයගෙන් සීමා කිරීමට හැකි වුවද, එවැනි පරිශීලක අන්තර්ගතයන් අන් අයට ප්‍රවේශ විය නොහැකි බවට Nihongo.lk සහතික නොවන බවට ඔබ විසින් පිළිගෙන එකඟ වේ. අනවසර ප්‍රවේශයකදී, ඔබට දැනුම් දීමට Nihongo.lk සාධාරණ උත්සාහයක් දරනු ඇත. නමුත් Nihongo.lk විසින් ඕනෑම සීමා සහිත පරිශීලක අන්තර්ගතයකට අනවසර ප්‍රවේශයක් සම්බන්ධයෙන් ඕනෑම සහ සියලුම වගකීම් දරනු නොලැබේ.
8. පරිශීලක අන්තර්ගත වියාචනය: වෙබ් අඩවියක් භාවිත කරන විට, ඔබ විවිධ මූලාශ්‍රවලින් පරිශීලක අන්තර්ගතයන්ට නිරාවරණය වන බවත්, එවැනි පරිශීලක අන්තර්ගතයේ නිරවද්‍යතාවය, උපයෝගීතාව හෝ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සම්බන්ධයෙන් Nihongo.lk වගකියනු නොලැබෙන බවත් ඔබ තේරුම් ගනු ඇත. සාවද්‍ය, අප්‍රසන්න, අශෝභන හෝ විරුද්ධ විය හැකි පරිශීලක අන්තර්ගතයට ඔබ නිරාවරණය විය හැකි බව ඔබ තවදුරටත් තේරුම් ගෙන පිළිගෙන ඇති අතර, Nihongo.lk ට එරෙහිව ඔබට ඇති හෝ තිබිය හැකි ඕනෑම නෛතික හෝ සාධාරණ අයිතීන්ට එරෙහි නොවන බවට ඔබ එකඟ වන අතර, අවශ්‍ය වුවහොත් මෙයින් ඉවත් වීමට ඔබ එකඟ වේ. ඒ සම්බන්ධයෙන්. Nihongo.lk කිසිදු පරිශීලක අන්තර්ගතයක් හෝ එහි ප්‍රකාශිත මතයක්, නිර්දේශයක් හෝ උපදෙසක් අනුමත නොකරන අතර, Nihongo.lk විසින් පරිශීලක අන්තර්ගතයට සම්බන්ධ ඕනෑම සහ සියලු වගකීම් ප්‍රතික්ෂේප කරයි.
හිමිකාරත්ව බලපත්‍රය
9. හිමිකාර ද්රව්ය: මෙම වෙබ් අඩවිය වන Nihongo.lk සතු සහ ක්‍රියාත්මක වන දෘශ්‍ය අතුරුමුහුණත්, ග්‍රැෆික්ස්, සැලසුම්, තොරතුරු, පරිගණක කේතයන් (මූලාශ්‍ර කේතයන් හෝ වස්තු කේතයන් ඇතුළුව), මෘදුකාංග, සේවා, අන්තර්ගතයන්, අධ්‍යාපනික වීඩියෝ සහ අභ්‍යාස සහ වෙබ් අඩවියේ අනෙකුත් සියලුම අංග “වෙබ් අඩවි ද්‍රව්‍ය” සෑම විටම ආරක්ෂා කර ඇත. ශ්‍රී ලංකීය සහ ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම්, පේටන්ට් බලපත්‍ර සහ වෙළඳ ලකුණු නීති, ජාත්‍යන්තර සම්මුතීන් සහ බුද්ධිමය දේපළ සහ හිමිකාර අයිතිවාසිකම් පාලනය කරන වෙනත් අදාළ නීති මගින් මෙම සියලුම වෙබ් අඩවි ද්‍රව්‍ය, සහ වෙබ් අඩවියේ අඩංගු හෝ ලබා ගෙන ඇති සියලුම වෙළඳ ලකුණු, සේවා ලකුණු සහ වෙළඳ නාම අප සතු හෝ බලපත්‍ර ලබාගෙන ඇත.
10. බලපත්‍රලාභී අධ්‍යාපනික අන්තර්ගතය: Nihongo.lk විසින් Nihongo.lk හෝ එහි තෙවන පාර්ශ්ව බලපත්‍රලාභීන්ට අයත් (උදා: අතීත පත්‍රිකා/පිළිතුරු/ආදර්ශ ප්‍රශ්න) ඇතැම් අධ්‍යාපනික වීඩියෝ, අභ්‍යාස, සහ අදාළ අතිරේක ද්‍රව්‍ය වෙබ් අඩවියෙන් ලබා ගත හැක. මේවා "බලපත්රලත් අධ්යාපනික අන්තර්ගතයන්"ය. Nihongo.lk විසින් ඔබේ පුද්ගලික, වාණිජ නොවන අරමුණු සඳහා පමණක් Nihongo.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි පරිදි බලපත්‍රලාභී අධ්‍යාපනික අන්තර්ගතයන්ට ප්‍රවේශ වීමට සහ භාවිත කිරීමට සුවිශේෂී නොවන, පැවරිය නොහැකි අයිතියක් ඔබට ප්‍රදානය කරයි. බලපත්‍රලාභී අධ්‍යාපනික අන්තර්ගතයන්ගේ විශේෂිත අයිතමයක් විකල්ප බලපත්‍ර කොන්දේසි යටතේ පරිශීලකයින්ට ලබා ගත හැකි බව වෙබ් අඩවියේ පැහැදිලිව දක්වා නොමැති නම්, බලපත්‍රලාභී අධ්‍යාපනික අන්තර්ගතයන් තුන්වන පාර්ශවයකට බාගත කිරීම, බෙදා හැරීම, විකිණීම, බදු දීම, වෙනස් කිරීම හෝ වෙනත් ආකාරයකින් ප්‍රවේශය ලබා දිය නොහැකිය.
You are advised to take note that Nihongo.lk is a service provided by Rainbow Lanka Training Institute (Pvt) Ltd company. Therefore, the Terms of Use and the Privacy Policy constitute the entire agreement between You and Nihongo.lk Service as well as they stand for the agreement between you and Rainbow Lanka Training Institute (Pvt) Ltd.
PLEASE READ THE FOLLOWING TERMS OF USE CAREFULLY. BY REGISTERING FOR, ACCESSING, BROWSING, OR USING THE WEBSITE, YOU ACKNOWLEDGE THAT YOU HAVE READ, UNDERSTOOD, AND AGREE TO BE BOUND BY THE FOLLOWING TERMS AND CONDITIONS AND ANY ADDITIONAL GUIDELINES (COLLECTIVELY, THE "TERMS").
IF YOU ARE A PARENT OR GUARDIAN AND YOU PROVIDE CONSENT FOR YOUR CHILD TO REGISTER WITH THE WEBSITE, YOU AGREE TO BE BOUND BY THESE TERMS OF USE IN RESPECT OF SUCH CHILD’S USE OF THE WEBSITE.
1. Account: In order to use certain features of the Website, you must register for an account. You may be asked to provide a password in connection with your account. You are solely responsible for maintaining the confidentiality of your account and password, and you agree to accept responsibility for all activities that occur under your account or password. You agree that the information you provide to Nihongo.lk, whether at registration or at any other time, will be true, accurate, current, and complete. You also agree that you will ensure that this information is kept accurate and up-to-date at all times. If you have reason to believe that your account is no longer secure (e.g., in the event of a loss, theft or unauthorized disclosure or use of your account ID or password), then you agree to immediately notify Nihongo.lk at [email protected]. You may be liable for the losses incurred by Nihongo.lk or others due to any unauthorized use of your Website account.
2. Integrated Service: Nihongo.lk may permit you to register for the Website through, or otherwise associate your Nihongo.lk account with, certain third-party social networking or integrated services, such as Facebook Connect and Google (“Integrated Service”). By registering for the Website using (or otherwise granting access to) an Integrated Service, you agree that Nihongo.lk may access your Integrated Services account information, and you agree to any and all terms and conditions of the Integrated Service regarding your use of the Website via the Integrated Service. You agree that any Integrated Service is a Reference Site (as defined below) and you are solely responsible for your interactions with the Integrated Service as a result of accessing the Website through the Integrated Service. Nihongo.lk does not control the practices of Integrated Services, and you are advised to read the terms of use of any Integrated Service that you use to understand their practices.
User Content License Grant; Representations and Warranties
3. User Content: Nihongo.lk may permit the posting and/or publishing by You and other Users of notes, questions, comments, ratings, reviews, images, videos and other audio- visual materials and communications (collectively, “User Postings”). You understand that whether or not such User Content is published, Nihongo.lk does not guarantee any confidentiality with respect to any submissions. submissions.
4. License Grant to Nihongo.lk: By posting, submitting or distributing User Content on or through the Website, You hereby grant to Nihongo.lk a local and worldwide, non-exclusive, transferable, assignable, fully paid-up, royalty-free, perpetual, irrevocable right and license to host, transfer, display, perform, reproduce, distribute, prepare derivative works of, use, make, have made, sell, offer for sale, import, and otherwise exploit your User Content, in whole or in part, in any media formats and through any media channels (now known or hereafter developed).
5. License Grant to Users: User Postings. By posting, submitting or distributing User Postings through the Website, You hereby grant to each User of the Website a non- exclusive license to access and use your User Postings in any manner permitted or made available by Nihongo.lk on or through the Website.
6. User Content Representations and Warranties: You are solely responsible for your User Content and the consequences of posting, creating, or publishing them. You represent and warrant that:
1. You are the creator and owner of or have the necessary licenses, rights, consents, and permissions to use and to authorize Nihongo.lk and Nihongo.lk’s Users to use and distribute your User Content as necessary to exercise the licenses granted by You in these Terms and in the manner contemplated by Nihongo.lk and these Terms;
2. Your User Content does not and will not:
a. infringes, violate, or misappropriate any third-party right, including any copyright, trademark, patent, trade secret, moral right, privacy right, right of publicity, or any other intellectual property or proprietary right or
b. slander, defame, libel, or invade the right of privacy, publicity or other property rights of any other person; and
c. your User Content does not contain any viruses, adware, spyware, worms, or other malicious code.
7. Access to Your User Content: Nihongo.lk may permit Users to share their User Content with a select group of other Users, or make their User Content public for all (even non- Website users) to view. You acknowledge and agree that, although Nihongo.lk may provide certain features intended to allow You to restrict some User Content You create from others, Nihongo.lk does not guarantee that such User Content will never be accessible by others. In the event of unauthorized access, Nihongo.lk will use reasonable efforts to notify you. Nihongo.lk HEREBY DISCLAIMS ANY AND ALL LIABILITY WITH RESPECT TO ANY UNAUTHORIZED ACCESS TO ANY RESTRICTED USER CONTENT.
8. User Content Disclaimer: You understand that when using the Website, You will be exposed to User Content from a variety of sources, and that Nihongo.lk is not responsible for the accuracy, usefulness, or intellectual property rights of or relating to such User Content. You further understand and acknowledge that You may be exposed to User Content that is inaccurate, offensive, indecent or objectionable, and You agree to waive, and hereby do waive, any legal or equitable rights or remedies You have or may have against Nihongo.lk with respect thereto. Nihongo.lk does not endorse any User Content or any opinion, recommendation or advice expressed therein, and Nihongo.lk expressly disclaims any and all liability in connection with User Content.
Proprietary Materials; Licenses
9. Proprietary Materials: The Website is owned and operated by Nihongo.lk and thus Nihongo (Private) Limited. The visual interfaces, graphics, design, compilation, information, computer code (including source code or object code), software, services, content, educational videos and exercises, and all other elements of the Website (the “Website Materials”) are protected by SRI LANKAN and international copyright, patent, and trademark laws, international conventions, and other applicable laws governing intellectual property and proprietary rights. All Website Materials, and all trademarks, service marks, and trade names, contained on or available through the Website are owned by or licensed to Nihongo.lk, and Nihongo.lk reserves all rights therein and thereto not expressly granted by these terms.
10. Licensed Educational Content: Nihongo.lk may make available on the Website certain educational videos, exercises, and related supplementary materials (ex: Past papers/answers/model questions) that are owned by Nihongo.lk or its third-party licensors (the “Licensed Educational Content”). Nihongo.lk grants to you a non-exclusive, non- transferable right to access and use the Licensed Educational Content as made available on the Website by Nihongo.lk solely for your personal, non-commercial purposes. Unless expressly indicated on the Website that a particular item of Licensed Educational Content is made available to Users under alternate license terms, you may not download, distribute, sell, lease, modify, or otherwise provide access to the Licensed Educational Content to any third-party.